Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status

සොයාගත් කුඩු තොගය කිලෝ ග්‍රෑම් 100ක් පමණ වේ..
අද දින(30)ඔරුගොඩවත්ත රේගු නිශ්කාෂණ අංශයේදී ආසියාවේදී මෙතෙක් හමු වූ විශාලම කුඩු තොගය හමු වී තිබෙන බවයි වාර්ථා වන්නේ.
මෙම කුඩු තොගය මුලින් කිලෝ 30ක් පමන  සොයාගත් අතර පසුව සිදුකරන ලද පරීක්ෂණ වලදී කිලෝ ග්‍රෑම් 100ක පමන කුඩු තොගයක් සොයාගැනීමට හැකිවී තිබේ.මෙවායේ ව්ටිනාකම මෙතෙක් තක්සේරු කර නොමති අතර පාකිස්ථානයේ සිට මෙරටට මෙම කුඩු තොගය එවා තිබේ.
කන්ටේනරය තුල ඉතා සූක්ෂම අයුරින්  ටින්වල සගවා මෙම අති විශාල කුඩු තොගය එවා ඇතිබවයි වාර්ථා වන්නේ.

0 comments

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.