කොන්ත්‍රාත්තු මුදලින් 20%ක් සංගාට අහිමිද..?
ලබනමස එනම් සැප්තැම්බර් මස ඉන්දියාවේහීදී පැවැත්වෙන චැම්පියන්ස් ලීග් පන්දුවාර 20-20 තරගාවලියේදී කදුරට මැරතන්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සූදානම් බව ලොව සුපිරි ක්‍රීඩක කුමාර් සන්ගක්කාර විසින් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා තිබේ.
කෙසේ වෙතත් කඳුරට මරුන්ස් කණ්ඩායම නියෝජනය කිරීමට තමන් කැමැත්තෙන් සිටියද හයිද්‍රාබාද් සන්රයිසස් සමග ගිවිසුමකට එලැඹ තිබෙන නිසා ඊට බාධා පවතින බවද පවතින සංගක්කාර ශ්‍රී ලංකා ක්‍්‍රිකට් ආයතනය මැදිහත් වී එම බාධා ඉවත් කර හයිද්‍රාබාද් සන්රයිසස් කණ්ඩායමෙන්
තමන් නිදහස් කර දෙන්නේ නම් කඳුරට මරූන්ස් කණ්ඩායම නියෝජනය කිරීමට කැමැත්තෙන් සිටින බවද දන්වා තිබේ.
මේ පිලිබදව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය විසින් හයිද්‍රාබාද් සන් රයිසස් හිමිකරුවන් වෙත ලිපියකින් දැන්වීමක් කලද මේ වනතුරුත් පිලිතුරු ලැබී නොමතිබව වාර්ථාවේ.
සංගක්කාර කදුරට කණ්ඩායම අතහැර හයිද්‍රාබද් පිල නියෝජනය කලහොත් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට ඩොලර් 150,000ක මුදලක් හෙවත් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ශයක මුදලක් අහිමිවන අතර,සන් රයිසස් පිලට ක්‍රීඩා කලහොත් කුමාර් සන්ගක්කාරට අයි පී එල් කොන්ත්‍රාත්තුවට හිමි මුදලින් 20%ක මුදලක් අහිමිවන බවද වාර්ථා වේ..

Post a Comment
enter your comment here..thank you