Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status

මම පෙම්වතියක්..ඒත් ඒ ගැන දැන්ම කියන්න බෑ..


2011 දෙරණ වීට් මිස් ශ්‍රි ලංකා තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගැනීමෙන් අන්තුරුව ඇය මෝස්තර නිරූපන ක්ෂේත්‍රයේ මෙන්ම රංගනයෙන්ද ඇයගේ දස්කාම් පෙන්වන්නට සමත් ඇය නමින් යොවුන් නිළි චමුපා යි..මේ ඇය පසුගිය දිනක ආර්යා සගරාව සමග කල කතාබහකි...

ඉතින් මේ දවස්වල අලුත් වෙනසක් වෙලා කියන්නේ ඇත්තක්ද..
ඇත්තෙන්ම ඔව් .මොකද මම මේ දවස්වල ෆීල්ඩ් එකෙන් ටිකක් අයින්වෙලා ඉන්නේ.ආයිත් මාස හයකින් විතර තමයි මේ වැඩවලට සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්නේ....


ඒ නිසා ඉදිරි මාස හය ඇතුලත කිසිම නාට්‍යක්වත් බාරගන්නේ නෑ.මොකද මම මේ දවස්වල රැකියාවක නිරතවෙනවා.

ලස්සනවෙන්න මොනවද කරන්නේ..
කෙමිකල්වලටනම් කැමතිම නෑ.ඒත් ස්වාභාවික දේවල්නම් අතට අහුවෙන ඕන දෙයක් කරනවා...

ඉතින් නැවතවරක් රූ රැජින තරගාවලියට ඉදිරිපත්වෙන්න අදහසක් එහෙම නැත්ද.
මේ කාලෙදිනම් අවස්ථාවක් නෑ.ඒත් ඉදිරියේදී හොද අවස්ථාවක් ආවොත් වයසත් තියෙන නිසා ඒ ගැන හිතලා බලන්න තමයී අදහසනම්..

චමුපා ක්ෂේත්‍රය තුලදී චමුපාගේ අත පැතූ අය එහෙම නැත්ද..
අනේ නෑ..මම වැඩිය මේ ක්ෂේත්‍රයේ අයත් එක්ක සමීප සම්බන්ධයක් නෑ.මේ කියන්නේ මම ආඩම්බරයි කියලා නෙවෙයි...සම්බන්ධතා තියෙන්නේ රාජකාරි මට්ටමින් විතරයි..

රූපය ගැන හිතලා අත් හරින්න දෙයක් තියේනම් එ මොන දේ කියලද හිතන්නේ..
නොකා ඉන්න එක තමයි.මම දැන් ටිකක් විතර මහත්වෙලා..ඒත් මට නොකර ඉන්න අමාරුම දේත් ඒක තමයි..

කලා ක්ෂේත්‍රයේ අංශ කීයකට දායක වෙනවද..?
නිරූපන සහ රංගන ක්ෂේත්‍රයට දායක වෙනවා,නර්තනයටත් සාමාන්‍ය මට්ට්ටමින් දායක වෙනවා..

ඇමති පුතෙක් සහ ව්‍යාපාරික පුතෙක් එකවර විවාහ යෝජනාවක් කලොත් ඒ දෙකෙන් තෝරගන්න කැමති මොකක්ද..?
එහෙම වුනොත් මම අනිවාර්‍යයෙන්ම තෝරගන්නේ ව්‍යාපාරික පුතාව..මොකද මම දේශ්පාලනයට අකමැතිනිසා..

පෙම්වතා ගැන සදහනක් කලොත්..?
ම්ම්ම් මම ඇත්තෙන්ම පෙම්වතියක්..ඒත් ඒ පිළිබදව වැඩිවිස්තර දැන්ම කියන්න බෑ..

1 comments

  1. Anonymous  

    Me harsha ayyage duwa neda?

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.