ඉන්දීය හමුදාවේ 18ක් අනතුරට ලක්වේ..
දහ අට දෙනෙක් අනතුරට ලක්කරමින් ඉන්දීය නාවික හමුදාවට අයත් සබ්මැරීනයක් පුපුරා ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්ථා කරයි..පිපිරීම ඊයේ(13)මධ්‍යම රාත්‍රියේදී සිදුවී ඇති අතර පිපිරීම පාලනය කිරීමට ආරක්ෂක අංශ දැඩි පරිශ්‍රමයක් දරා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.මෙමෙ පිපිරීම සම්බන්ධයෙන් වැඩිදුරපරීක්ෂන ආරම්භ කරන ලෙසට දැනටමත් නියෝග කර ඇතැයිද වාර්හා පෙන්වා දෙයි..
Post a Comment
enter your comment here..thank you