Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status


10%කින් බස් ගාස්තු වැඩිවෙයි...

ලබන සැප්තැම්බර් 01 වෙනිදා සිට බස් ගාස්තු වැඩිවීමට නියමිත බව ගැමුනු විජෙරත්න මහතා පවසයි..මෙවර ගාස්තු වැඩිවීම 10% කින් වන බවත් අවම බස් ගාස්තුව රු 10 වන බවත් ප්‍රකාශ කර සිටියේ අද(13)කොළබ පැවහි මාධ්‍ය හමුවකදීය..


ඒ අනූව එදින සිට අවම ගාස්තුවද රුපියල් 9 සිට 10 දක්වා වැඩි කරන බව හෙතෙම කීවේය. බස් ගාස්තු අවස්ථා 305ක් ඇති බවත් අවම ගාස්තුව වන රුපියල් 9 ය 10ක් ලෙසද
වැඩිම ගාස්තුව වන රුපියල් 662ක 728ක් බවට ද ඒ අනූව පත්වන බව ඔහු සඳහන් කළේය.

බස් ගාස්තු වැඩිකිරීමට තමා අවස්තා කිහිපයකදීම ඉල්ලීම් කලත් ඒ කිසිම අවස්තාවකදී කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බවත්,එම නිසා මෙම තීරනයට  පැමිනි බවත් තවදුරටත් ප්‍රකාශ කර සිටියේය..කෙසේ වුවද බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් තම සංගමය විසින් පසුගිය 08 වැනිදා අවසන් වරට ජාතික ගමනා ගමන කොමිසමට එය ලිඛිතව දැනුම් දුන් බවද විජේරත්න මහතා කීවේය..

0 comments

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.