වෙඩි වැදීම් නිසා මන්ත්‍රී ක්‍රිශාන්තකටත් තුවාල.එක් අයෙකුට බරපතලයි..
[video-photo]

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එම ධූරයෙන් ඉවත්වන් ලෙස මෛත්‍රී ශිරාල් එකතුව මාතර නගරයේදී ඊයේ පාගමනක් සංවිධානය කොට තිබූ අතර,මංගල සමරවීර ඇතුලු එජාප නායකත්වයට හිතවාදෙන්න් තවත් පාගමනක් සංවිධානය කර තිබූ අතර මේ දෙපිරිස අතර මාතර නගරයෙදී ගැටුම් ඇතිවිය.
500ක් පමන දෙනා සහභාගී වූ මෙම පාගමන් සෙනසුරාදා දින පෙරවරුවේ පැවැත්වූ අතර මාතර නගරය හා දෙවුන්දර යන ප්‍රදේශවලදී ගැටුම් ඇතිවිය.
මෙම පාගමන් දෙක එකට හමු වූ අවස්ථාවේදී ඇතිවූ උනුසුම්කාරී තත්වය දුරදිග යාම නිසා සහභාගී වූ දෙපිරිස අතර ගුටිබැට හුවමාරුවක් සිදුවූ අතර,කුරුදු පොලු,ගල් මුල් යොදා ගනීමින් මාතර බෝධිය ප්‍රදේශයේදී සහ මහපාරේ ඉතා උනුසුම්කාරී ලෙස ගැටුම් ඇතිවිය.මෙහිදී ගැටුම් උත්සන්න වෙද්දී වෙඩි තැබීමක්ද සිදුවූ අතර එහිදී දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර මහතා හා තවත් අයෙකු තුවාල ලැබීය.මන්ත්‍රී කිශාන්ත මහතා මේ වනවිට ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනෙක් තැනැත්තාගේ තත්වය බරපතල බවයි වාර්ථා වන්නේ.
ගැටුම අවස්ථාවේ දී වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් දකුණු පළාත් සභා මන්ත‍්‍රී මෛත‍්‍රී ගුණරත්න මහතාගේ පියා වන හර්මන් ගුණරත්න නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හර්මන් ගුණරත්න මහතා, හිටපු අමාත්‍යවරයකු වු දිවංගත ගාමිණි දිසානායක මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වූ ඉඩම් හිමි වැවිලිකරුවෙකි.
ගැටුමෙන් තුවාල ලැබූ 07දෙනෙකු හා හමුදා නිළධාරියෙකු රෝහල්ගත කර ඇති අතර කලහකාරී අවස්ථාවේ ඒ අසලින් ගමන්කල බස් රථයකටද හානි වී තිබේ.

ජායාරූප අනුග්‍රහය-ලංකාදීප,රිවිර,ඩේලිමිරර්
Post a Comment
enter your comment here..thank you