Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status

මනමාලී 
youtube
views 1,000,000
පසුකරයි


ඔහු හැමදාමත් වෙනස් දෙයක් කරමින් සංගීත ක්ෂේත්‍රයේ රැදී සිටින නව පරපුරේ ගායකයෙකි.ගායනයෙන් පමනක් නොව සංගීත අධ්‍යක්ෂනයෙන්ද විවිධ වෙනස් වෙනස් වූ නිර්මාන වලට දායක වන ඉරාජ් වීරරත්න පසුගිය දිනවල කාගෙත් අවධානය දිනාගනිමින් නිකුත් කල "මනමාලී" වීඩියෝව මේ වනවිට යූ ටියුබ් හි මිලියනක් දෙනා නරබා තිබේ.

මෙම වීඩියෝව යූ ටියුබ් වෙත නිකුත් කොට ඉතාමත් කෙටි කාලයකින් මෙවැනි ප්‍රක්ෂක ප්‍රතිචාරයන් ලබාගැනීම ඔහු ලැබූ ජයග්‍රහනයක් මෙන්ම ඔහුගේ හැකියාවන් විදහා දක්වන්නකි...

ඉතා අධික වියදමක් දරා නිකුත්කල මෙම වීඩියෝව, නිකුත් කෙරුනු දිනවල වෙබ් අඩවිවල මෙය ඉරාජ්ගේ විවාහ මංගල්‍ය ලෙසින් ප්‍රසිද්ධියට පත්වුවද,පසුව ඔහු විසින් ප්‍රකාශ කොට තිබුනේ මෙය ඔහුගේ නවතම වීඩියෝව ලෙසටයි..

2 comments

  1. Anonymous  

    ලක්ෂ 10න් ලක්ෂ 7ක් විතර Fake. සල්ලි දීල youtube videos වලට like ගන්න පුලුවන් කියල ඔයාල දන්නෙ නැද්ද ?

  2. Anonymous  

    ekanam aththa salli nathi minissune.kohomahari porak wennay balanne

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.