Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status

සුදුසු පිටපතක් ලැබුනොත් මම ආයෙත් එනවා..



පසුගිය දිනවල වඩාත් කතාබහට ලක්වූ බොලිවුඩ් නිළි මනීෂා කොයිරාලගේ රෝග තත්වය සමනය වී ඇතිබවත් ඒ නිසා නැවත රිදී තිරයට පිවිසීමට සූදානමින් සිටින බවද වාර්ථා වේ.ඇයට පැවති පිළිකා රෝගය නිසා පසුගිය කාලය පුරාවටම රංගනයෙන් ඉවත් වී සිටි අතර නමුත් ඇය පවසන්නේ සුදුසු පිටපතක් ලැබුනහොත් ලබන දෙසැම්බර් මාසයෙන් පසුව තමන් රගපෑමට නැවත එක්වන බවයි..


මනීෂා කොයිරාල උපතින් බෞද්ධ කාන්තාවක වන අතර ,නේපාල ජාතිකයෙකි.1990 දශකයේ රිදී තිරයට පැමිනි ඇය හින්දි සිනමාවේ කැපී පෙනෙන විවිධ චරිත නිරූපනය කරමින්  අවස්ථා ගනනාවකදී සම්මානයෙන්ද පිදු ලැබුනි.ඇයගේ ප්‍රේම සම්බන්ධයක් දෙදරා යාම නිසා කාලයක් තිස්සේ බීමත් කමට හුරුවී සිටි මනීෂා කොයිරාල පසුකාලීනව ව්‍යාපාරිකයෙකු සමග විවාහ වුවද එයද සාර්ථක විවාහයක් නොවීය...

ඉන් අනතුරුව වඩාත් කතාබහට ලක්වූයේ මෙම පිළිකා රෝගය නිසා වන අතර නමුත් දැන් ඇය නැවත් සිනමා ලෝලීන් අතරට පැමිනීමට අපේක්ෂාවෙන් සිටී.

0 comments

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.