කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලිය සදහා ලසිත් මාලිංග එකතුවේ..
කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලිය සදහා ශ්‍රි ලංකා වේග පන්දුයවන ක්‍රීඩක ලසිත් මාලින්ග එක් වී තිබෙනවා..ලසිත් මාලින්ග ගයනා ඇමසන් වොරියර්ස් කණ්ඩායමට එක්වී තිබෙන්නේ තරගාවලියේ අවසන් අදියර තරග සදහාය..මාලින්ග මෙම් කණ්ඩායමට එකතුවී තිබෙන්නේ පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීක් වෙනුවටය බවයි වාර්ථා වන්නේ.
හෆීක් හට තරගාවලියේ ලීග් අදියරෙන් පසුව ඉවත් වීමට සිදුවන්නේ අගෝස්තුමස 23 වන දින සිම්බාබ්වෙ හිදී ඇරඹෙන සංචාරය වෙනුවෙන් පාකිස්තාන කණ්ඩායමේ ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබාගැනීම සදහාය..

Post a Comment
enter your comment here..thank you