පසුගිය දිනක විපක්ෂය විසින් සංවිධානය කල,කොළඹ කොටුවේ පැවති විරෝධතා උද්ගෝෂණයේදී එජාප පාර්ලිමෙන්තු මන්ත්‍රී අචාර්‍ය හර්ෂද සිල්වා මහතා එම උද්ගෝෂණයට සහාභාගී වූ භික්ෂූන් වහන්සේ නමකගේ කරට අතක් දමාගෙන සිටින අයුරු දැකගන්නට ලැබුනි..
ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක උද්ගෝෂණ,විවිධ රැස්වීම් පැවැත්වීමට අයිතියක් ඇති අතරම මෙවැනි ස්ථාන වලට සහභාගී වීමටද භික්ෂූන් වහන්සේ නමකට වුවද අයිතියක් ඇති අතර
සහභාගී වන්නන් දැනගත යුතු කරුන වන්නේ ආගම දහමට නිගරු නොවන අයුරින් හැසිරීමට වගබලා ගැනීමයි.
මෙවැනි ස්ථාන වලදී පාට පක්ෂ කවරක අයෙකු වුවද සමාජයේ ගරුත්වයෙන් සලකන භික්ෂූන් වහන්සේලා සමග මෙවැනි සම්බන්ධකම් පැවතිය යුතු නොවේ..

September 22, 2013 at 9:41 PM
muutana pissu anee