තම දියනිය රවටමින් වසර 08කට ආසන්න කාලයක් තිස්සේ දුෂණයට ලක්කරමින් සිටි පියෙකු පසුගිය 09 වෙනිදා පානදුර පොලීසිය විසින් පානදුර අධිකරනයට අදිරිපත් කිරීමෙන් පාණදුර වැඩබලන මහෙස්ත්‍රාත් ජයන්ති පීරිස් මහත්මිය විසින් මේ මස 19 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට තීරනය කලා..පානදුර පොලීසිය විසින් මෙසේ සොයාගනු ලැබුවේ පානදුර මාදුපිටියේ පදින්චි තිදරු පියෙකි..මෙ වනවිට ලැබී ඇති තොරතුරුවලට අනුව මෙම් පියා විසින් තම දියනියට විටින් විට නොයෙක් අසභ්‍ය සගරා සහ චිත්‍රපය ආදිය පෙන්වමින් කාලයක් තිස්සේ දූෂණයට ලක්කර ඇති බවයි..
සිද්ධිය සම්බන්ධයෙන් මෙම දියණිය පොලිසියට පවසා ඇත්තේ, දැන් ඇයට වයස අවුරුදු 13 ක් බවත් ඇගේ මව විදේශගතව ඇති බවත් අනිකුත් සොයුරියන් තිදෙනා බලාගත්තේ මෙම දියණිය හා ඇගේ ආච්චි අම්මා බවත්ය.
තවද ආච්චි අම්මා නිවසේ නොමැති අවස්ථාවල තම පියා තමා සමග ලිංගිකව හැසිරෙන බවද ඇය පොලිසියට පවසා ඇතැයි පොලිසිය පවසනවා.
මේ වනවිට දියනිය ප්‍රතිකාර ලබන අතර දියනියගේ පියා සම්බන්ධයෙන් පානදුර අපරාධ අංශයේ ස්ථානාධිපති ඉන්ද්‍රජිත් මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදුකෙරේ..








Post a Comment
enter your comment here..thank you