දිගටම මොබයිල් ඕෆ් ඇත්තටම මහණ වුන නිසාද.?
පසුගිය බ්‍රහස්පතින්දා දින ප්‍රවීන සිනමා නලුවකුවන සනත් ගුනතිලක මහතා(22)හගුරන්කෙත විමලරතන යන නමින් බෙන්තර සපුගොඩ ශ්‍රි මහා විහාරයේදී පැවිදි දිවියට ඇතුලත් වී තිබේ..පසුගිය 22 වන දින පෙරවරු 7.22ට යෙදුනු සුබ මොහොතින් පැවති දිවියට ඇතුලත් වූ විමලරතන හිමියන් සියලු වත් පිලිවෙත් පුරමින් සතියක කාලයක් තාවකාලික පැවදි දිවියක් ගත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 29 වන දින ධර්මානුකූලව පැවදි කාලය අවසන් කිරීමට නියමිත බවයි ආරංචි වන්නේ..
මෙම පැවිදි කාලය තුළ මාධ්‍ය ඉදිරියේ අදහස් දැක්වීමෙන් වළකින්නටද ඔහු තීරණය කර
ඇත නමුත් පැවිදි දිවිය අවසන්වූ පසු මාධ්‍ය වෙත පැමිණ චිත්‍රපටය ගැන කථා කරන්නට බලාපොරොත්තුවෙන් සිටින බවත් වාර්තා වුණා.
පැවිදි දිවියට ඇතුළත් වීමට පෙරාතුව සනත් ගුණතිලක මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ වත් පිළිවෙත් පුරන සැබෑ පැවිදි දිවියක වටිනාකම අවබෝධකර ගැනීම උදෙසාත් ඉදිරියේදී රූපගත කිරීමට නියමිත චිත්‍රපටයක පැවිදි චරිතයක යථා ස්වභාවය පිළිබඳව පූර්ව අත්දැකීම් ලබා ගැනීම උදෙසාත් මෙසේ පැවිදි දිවියට ඇතුළත් වන බවය..
පසුගිය බ්‍රහස්පතින්දා දින ප්‍රවීන සිනමා නලුවකුවන සනත් ගුනතිලක මහතා(22)හගුරන්කෙත විමලරතන යන නමින් බෙන්තර සපුගොඩ ශ්‍රි මහා විහාරයේදී පැවිදි දිවියට ඇතුලත් වී තිබේ..පසුගිය 22 වන දින පෙරවරු 7.22ට යෙදුනු සුබ මොහොතින් පැවති දිවියට ඇතුලත් වූ විමලරතන හිමියන් සියලු වත් පිලිවෙත් පුරමින් සතියක කාලයක් තාවකාලික පැවදි දිවියක් ගත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 29 වන දින ධර්මානුකූලව පැවදි කාලය අවසන් කිරීමට නියමිත බවයි ආරංචි වන්නේ..
මෙම පැවිදි කාලය තුළ මාධ්‍ය ඉදිරියේ අදහස් දැක්වීමෙන් වළකින්නටද ඔහු තීරණය කර
ඇත නමුත් පැවිදි දිවිය අවසන්වූ පසු මාධ්‍ය වෙත පැමිණ චිත්‍රපටය ගැන කථා කරන්නට බලාපොරොත්තුවෙන් සිටින බවත් වාර්තා වුණා.
September 22, 2013 at 8:56 PM
Murderer (Rohana Kumara's) Arsonist (Anoja's house) Sanath Goonathilaka has no escape from his crimes although he wore a saffron robe.